
රුදිරය යනු අප සියලුම දෙනොට අත්‍යවශ්‍ය දෙයකි. නමුත් රුදිරය නොමැතිව මිනිසුන් බොහෝ පිරිසක් ජීවිතදයන් සමු ගනී.එය ගැන
සිතා අප පසල් ශිෂ්‍ය නොයන මණ්ඩලය හා ගුරු භවතුන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කරනු ලබන රුධිර දානමය ක්‍රියාවලිය.
https://youtu.be/qGeyrr73ql0?si=R6OBcbhEtkkxXe7y
ඉහත සඳහන්ව ඇත්තේ අප විද්‍යාලයේ 2023.05.09 දින සිව්වන වරටත් පැවැත්වූ ලේ දන් දීමේ කඳවුරේ වීඩියෝවකි. අප විද්‍යාලයේ සෑම අවුරුද්දක් පාසාම මෙම සත්ක්‍රියාව සිදු කරමින් පවතී.
