භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kawanthissa M.V.

අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Kawanthissa M.V.

අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • දිනපතා පාසල් පැමිණිය යුතුය.
  • නියමිත වේලාවට පාසලට පැමිණිය යුතුය.
  • අංග සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී පාසලට පැමිණිය යුතුය.
  • ශිෂ්‍යයන් උචිත සේ කොණ්ඩය කොටට කපා තෙල් ගා හිස පීරාගෙන පැමිණිය යුතුය.
  • ශිෂ්‍යයන් රැවුල මුළුමනින්ම කපා තිබිය යුතුය.
  • ශිෂ්‍යයාවන් තෙල් ගා කොණ්ඩය හොඳින් පීරා මැදින් බෙදා අග කොටස නමා කළු රිබන් පටි වලින් ගැටගසා තිබිය යුතුය.
  • නියමිත සපත්තු හා මේස් පැළඳිය යුතුය.(පිරිමි -කළු සපත්තු හා කළු මේස්/ ගැහැණු - සුදු සපත්තු හා සුදු මේස්.)
  • නොගැළපෙන කොණ්ඩා මෝස්තර, රැවුල සඳහා මෝස්තර, විලාසිතා කොණ්ඩා කටු ,නොගැළපෙන ආභරණ ඉන පටි, අත් පටි ආදී කිසිවක් පැළඳීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය.
  • ශිෂ්‍යයන් අත් කොට කමිස ඇඳිය යුතුය. අත් දිග කමිස ඇඳීමට අවසර නැත. (විශේෂ අවස්ථාවකදී හැර)
  • ශිෂ්‍යයන් නියමිත ප්‍රමාණයේ කලිසම ඇඳිය යුතුය. (ෆෝල්ට් එක- අඟල් 14/ පෘෂ්ටිමත් ළමුන් සඳහා ගැලපෙන කලිසම පරිදි සකස් කළ යුතුය.)
  • ශිෂ්‍යයන් ඉනට සරිලන සේ කලිසම ඇඳිය යුතුය. කලිසමේ ලූප් යොදා මසා තිබිය යුතුය.
  • ශිෂ්‍යාවන් නිල ඇඳුමේ ඉණ පහලට නොදැමිය යුතුය. අත නියමිත ප්‍රමාණයට සකස් කරගත යුතුය. නිල ඇඳුමේ රැළි අඟල් 1 1/2 වන ලෙස යෙදිය යුතුය.
  • ශිෂ්‍යයන්/ ශිෂ්‍යාවන් පාසල් නිල ඇඳුමේ පාසල් ලාංඡනය අනිවාර්යෙන්ම පැළඳීම කළ යුතුය.
  • ශිෂ්‍යාවන් නියමිත ටයිපටිය පැළඳීම කළ යුතුය.
  • නියමිත කාලය තුළ පාසල් භූමියේ රැඳී සිටිය යුතුය.
  • ගුරු භවතුන්ගේ අවසරයකින් තොරව පන්ති කාමරයෙන් බැහැර නොවිය යුතුය.
  • විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව පාසලෙන් බැහැර නොවිය යුතුය.
  • පාසල් කාලය තුළ වෙළඳසැල් කරා යාම, ගේට්ටු අසල රැඳී සිටීම සපුරා තහනම්ය.
  • පන්ති කාමරය තුළ ඝෝෂා නොකළ යුතුය. ක්‍රීඩා නොකළ යුතුය.
  • ජංගම දුරකථන, විවිධ සූදු ක්‍රීඩා සඳහා යොදා ගන්නා කාඩ්පත්, පරිගණක ක්‍රීඩා උපකරණ, බුලත් විට, මත්ද්‍රව්‍ය හා මත්පැන් පාසල වෙත ගෙන ඒම සපුරා තහනම්ය.
  • ගුරු භවතුන් හට සෑම විටම අවනතව සමගියෙන් කටයුතු කළ යුතුය.
  • සෑම අවස්ථාවකම සංවරව හැසිරිය යුතු අතර සභ්‍ය වචන කතා කළ යුතුය.
  • විශේෂ හේතු මත පාසලෙන් බැහැර වීමට අවශ්‍ය නම්, විදුහල්පතිතුමාගේ අවසර ලබා ගැනීමට දෙමව්පියන් ගේ අත්සනින් යුතු අනුමැතිය ලත් ලිපියක් ගෙන ආ යුතුය.
  • විද්‍යාල වේලාවෙන් පසුව අනවසරයෙන් පාසල තුළ රැඳී සිටීම සපුරා තහනම්ය.
  • විද්‍යාලය අවසන් වීමෙන් පසු නිකරුනේ ප්‍රදේශයේ තැන් තැන් වල පාසල් නිල ඇඳුමින් සැරසී සිටීම නොකළ යුතුය.
  • කිසියම් හේතුවකින් මෙම විනය නීතී කඩවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව විනය මණ්ඩලය ගන්නා අවසන් තීරණයට එකඟ විය යුතුය.
Kawanthissa M.V.

අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අම්/කාවන්තිස්ස මහා විද්‍යාලය,දීඝගාමිණී මාවත, අම්පාර

: (+94)632224484

: (+94)632224484

: [email protected]

Supported By

© 2026 Kawanthissa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk