අප විද්‍යාලයේ පාසල් දරුවන් තුළ යහපත් ආකල්ප ඇති කිරීමට වෙසක් පෝය නිමිත්තෙන් සිදු කරන ලද විදුහල්පතිතුමාගේ හා ගුරුභවතුන්ගේ මූලිකත්වයෙන් 01 සිට 13 තෙක් ශ්‍රේණිවල ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ධර් ම දේශනාවක් පැවැත්විණි.
https://youtu.be/nrgAR7wZvWs?si=sqY_AHv3tr_tKgsd
ඉහත සඳහන් ව ඇත්තේ අප පාසලේ පැවැත්වූ ධර් ම දේශනාවේ කෙටි වීඩියෝවකි.
වෙනත් පාසල් තුළින් කැපී පෙනෙන අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය වන අප පාසල් මාතාව වසරක් පාසා මෙවැනි වැඩසටහන් තුලින් නැණ ගුණ සපිරි දූ දරුවන් බිහිකිරීමට සැමදා කැප වනු ඇත .