ද්වීතීක අංශය...
හයේ සිට 13 තෙක් ශ්‍රේණි ද්විතීක අංශයට අයත් ය.
මෙහිදී 6 සිට 13 දක්වා එක විෂය මාලාවක් යටතේ ද 10 සිට 11 ශ්‍රේණි දක්වා වෙනත් විෂය මාලාවක් යටතේ ද අධ්‍යාපන කටයුතු සිදු කරයි.
මෙමඟින් ප්‍රධාන විෂයයන් පමණක් වෙනස් නොවේ.
තව ද අපොස විභාගයෙන් පසුව ශ්‍රේණිය ආරම්භ වේ .එතැන් සිට උසස් අධ්‍යාපනයට අවශ්‍ය විෂයන් යටතේ ඉගැන්වීම් සිදු කරයි.
6 සිට 9 තෙක් ඇති විෂය මාලාවන්,
සිංහල
ඉතිහාසය
ගණිතය
ඉංග්‍රීසි
බුද්ධ ධර්මය
විද්‍යාව
භූගෝලය
පුරවැසි
සෞන්දර්ය - චිත්‍ර
නැටුම්
සංගීත
නාට්‍ය හා රංග කලාව
ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
තොරතුරු සන්නිවේදන තාක්ෂණය
දෙමළ
ඉහත සඳහන් සෞන්දර්ය විෂයයන් වලින් ඔබට කැමති විෂයක් තෝරා ගැනීමට හැකිය.

10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඇති විෂයන්,
සිංහල ගණිතය
බුද්ධ ධර්මය විද්‍යාව
ඉතිහාසය ඉංග්‍රීසි
ඉහත ඇති ප්‍රධාන විෂයන් කිරීම අනිවාර්යය වේ.
|
1 කාණ්ඩය |
2 කාණ්ඩය |
3 කාණ්ඩය |
|
දෙමළ |
සංගීත |
සෞඛ්‍ය |
|
ව්‍යවසායකත්වය |
චිත්‍ර |
කෘෂිකර්මය |
|
ගිණුම්කරණය |
නැටුම් |
I.C.T. |
|
භූගෝලය |
නාට්‍ය හා රංගකලාව |
|
|
පුරවැසි අධ්‍යාපනය |
සිංහල රසස්වාදය |
|
මීට අමතරව ඉහතින් ඇති කාණ්ඩ තුනෙන් එක විෂය බැගින් තෝරා ගත යුතුය. එය ද අනිවාර්ය වේ.

12 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා,
|
කලා විෂයන් |
|
වානිජ විෂයන් |
|
සිංහල,නර්තන |
නාට්‍ය හා රංගකලාව |
ගිණුම්කරණය |
|
කෘෂි විද්‍යාව |
ගෘහ විද්‍යාව |
ව්‍යාපාර අධ්‍යනය |
|
භූගෝලය විද්‍යාව |
කෘෂි තාක්ෂණවේදය |
ආර්ථික විද්‍යාව |
|
දේශපාලන විද්‍යාව |
ඉතිහාසය |
|
|
සන්නාවේදනය හා මාධ්‍ය |
බෞද්ධ ශිෂ්ඨාචාරය |
|
