“තොරතුරු තාක්ෂණවේදය පාදක කරගෙන මුළු ලොව විශ්ව ගම්මානයක් බවට පත් ව ඇති මෙවන් යුගයක අපේ පුංචි රටේ දහ දහස් පන්සියයක් පමණ වූ පාසල් පද්ධතියේ එක් අංගයක් වන කාවන්තිස්ස විදුමව ප්‍රස්තුත කරගෙන සකස් කරගෙන ඇති අන්තර් ජාල වෙබ් අඩවිය අංශු වූ කලී අප විද්‍යාලීය මෙහෙවර හිණිමගේ මුදුන් මල්කඩ බඳු වූ දැක්ම කරා ගමන් කිරීමට අනගිභවනීය පිටුවහලක් වීම නොඅනුමානය.”
බහුශෘතයන සොයා ඇදෙමින්
මහ පොතේ පිටු මොලේ දරමින්
ගෙවූ කාලය නිමා කරමින්
ගනිමු තොරතුරු වෙබ් අඩවියෙන්
අම්/කාවන්තිස්ස විදුමව දිනෙන් දින දිනේවා !