භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kawanthissa M.V.

අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Kawanthissa M.V.

අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති

විදුහල්පති පණිවිඩය

අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය

                                                                    නැගෙනහිර පළාතෙහි දිගාමඩුල්ල දිස්ත්‍රික්කය අයත් ගල්ඔය මිටියාවතේ පිහිටි පැරණිතම පාසලක් වන අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලය දිනෙන් දින කුසලතා සපිරි දූදරුවන් ලොවට දායාද කරන දීප්තිමත් පාසලකි. අප පාසල 5  වසර ශිෂ්‍යත්වය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලින් වාර්ෂික විශිෂ්ටත්වය කරා පිය නගන පාසලක් වේ. සංගීත,නැටුම්,චිත්‍ර හා නාට්‍ය හා රංග කලාව, ක්‍රීඩා, කරාටේ දක්ෂතා කලාප,පළාත් හා ජාතික මට්ටමේ ජග්‍රහණවලට උරුමකම් කියන සිසු දරුවන් සිටින පාසලක් වන අතර පාසලෙන් බිහි කරන ලද සිසු දරුවන් බොහොමයක් අද වන විට රට පුරා උසස් ආයතන වල වැදගත් තනතුරු දරමින් රට දැය මම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන බව අපි දනිමු.

                                              අප පාසලේ විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරන තොරතුරු තාක්ෂණය  අංශය සම්බන්ධ කරගෙන විවිධ පාර්ශවය සාම අදහස් හුවමාරුවේ දී හා බාර් අතර හුවමාරුවේ දී ්‍ ්පා‍සලේ වෙබ් අඩවිය’’  ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනු ඇතැයි මම විශ්වාස කරමි. එසේම අප පාසැල සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟා ගන්නා සියලු පාර්ශ්වයන්ට පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී  පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටින අතර මෙම භාරදූර කාර්යය සාර්ථක කර ගැනීමට නන් අයුරෙන් උරදුන් සැමට මාගේ ස්තූතිය පිරිනමමි. දරු දැරියන්ගේ යහගුනදම් මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින දියුනුවට පත්වි දිදුලන පාසලක් බවට  පත්වේවා! යැයි මම ඉත සිතින් ම  ප්‍රාර්ථනා කරමි. 

H.T.ප්‍රේමරත්න මයා
විදුහල්පති
අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය.

 

Kawanthissa M.V.

අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අම්/කාවන්තිස්ස මහා විද්‍යාලය,දීඝගාමිණී මාවත, අම්පාර

: (+94)632224484

: (+94)632224484

: [email protected]

Supported By

© 2026 Kawanthissa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk