දින දින සැරදේ සැරදේ වොරැදේ
කාවන්තිස්ස අප විද්‍යාල මාතා..//
ජය දද බන්දා කිතු ගොස නන්වා
දෑ අභිමානෙන් පණ නංවා
දස්කම් විස්කම් නිසි ඔප් නංවා
ලක්නොවැ උගැනිමු සිත් සතරා
ගාමිණී ගජබා මහ පැරකුම්භා
මිහිඳු කුමරු දුටු විඳු සක්වති ඈ
ලකබර හෙළිකර දරු කැළ අතරේ
අපි වෙමු අපගේ විරු දරුවෝ
දෙස බස රැස දිවිදී සුරකින්නට
සාමය සමඟිය හඬ නංවන්නට
දස්කම් විස්කම් නිසි ඔප් නංවා
ලක්නොවැ උගැනිමු සිත් සතරා
ගීත ප්‍රභන්දය
නැසී ගිය හිටපු විදුහල්පති,
R.P. විජේදාස මැතිතුමා.