අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ගල්ඔය ජනපද කරණය තුළින් නිර් මාණය වූ දිගාමඩුල්ලේ සුවහසක් දරු දැරියන්ට නැණ නුවණ ලබා දෙන නගරයේ පිහිටි දීප්තිමත් පාසලකි.
අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.












