පාසලේ දැක්ම
''දෑ හිතකාමී නිර්මාණශීලී ස්වාදීන චින්තනයෙන් හෙබි පුරවැසියෙකු බිහි කිරීම.''
පාසලේ මෙහෙවර
''අනාගත වැඩ ලොවට සරිලන නිපුණතාවන් හා ගුණදම් වලින් පිරිපුන් දැයට වැඩදායී වූ නිර්මාණශීලී දරුවෙකු දායාද කීරීම.''