සිංහල සාහිත්‍ය සංගමය

      

 සභාපති චේෂාන් ඉශාර  11
 ලේඛම්  හිරන්‍යදා දෙව්සරනි  11
 උප සභාපති  සදෙව් සුලක්ෂ  10
 උප ලේඛම් අසෙනි පහන්‍යා  10
     

සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ දරුවන්ගේ අවබෝධය වර්ධනය කිරීම උදෙසා සිංහල සාහිත්‍ය සමිතිය මහඟු මෙහෙවරක් ඉටු කරයි සෑම මසකම පළමු සතියේ සෑම සිකුරදා දිනකම සිංහල සාහිත්‍ය සමිතිය පවත්වනු ලැබේ එමගින් සම්ප්‍රදායික සාහිත්‍ය සමිතිය ඔබ්බට යමින් විවිධාකාර වූ වැඩසටහන් කිරීමට දරුවන් පෙළඹී තිබේ උදාහරණයක් ලෙස  ගීත විචාර වැඩසටහන් විවාද වැඩසටහන් නාට්‍යමය අවස්ථා බොහොමයක් එමගින් සංවිධානය කෙරිණි අවිධිමත් අධ්‍යාපනයේ තෝතැන්නක් වූ සිංහල සාහිත්‍ය සමිතිය අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වෙන බව කිව යුතුය.