ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය

 

6,7,8 ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය

9,10,11 ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය

සභාපති

D.දුමේෂ් පවන්

සභාපති

W.K.මනීෂා දිනන්ති

උප සභාපති

M.T.ඉරුශ දිල්ශාන්

උප සභාපති

G.B.ගනිදු තීක්ෂණ

ලේකම්

S.රුමේෂි විහාරා

ලේකම්

T.ටානියා මෙත්සරණි

උප ලේකම්

D.සරසි විහාරා

උප ලේකම්

K.P.මල්මී සෞභාග්‍යා

 

ජාත්‍යන්තර භාෂාවක්වන ඉංග්‍රීසි භාෂාව ළමයින් තුළ වර්දනය කිරීම සදහා අප පාසලේ 6,7,8 ශ්‍රේණි හා 9,10,11 ශ්‍රේණි කාණ්ඩ දෙකකට ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය සිකුරාදා දින උදෑසන පැයක කාලච්චේදයක් පැවැත්වේ. එහිදී විශේෂ ඉංග්‍රීසි වැඩසටහන් පවත්වනු ලබයි එතුළින් ළමයින්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වැඩි දියුණු වේ.