“සුරතල් සිහින අතරින් - දැනුම බුද්ධිය අවදි කරමින් දෙස් විදෙස්
දරුකැල අතර -ලක් මවත් විදුහලට අභිදසස් නැංවූ
ගයුනි සොයුරිය-ගෙන එමු ඔබට සුභාශින්ශන!”
රටවල් 32 ක සිසු සිසුවියන් සහභාගිත්වයෙන් සිදු වූ ''ඉන්දුනීසියාවේ බාලිහි AIAMA Abacus Olympiad'' පැවැති තරඟයට ශ්‍රී ලංකාව හා කාවන්තිස්ස මහා විද්‍යාලය නියෝජනය කරමින් තුන්වන ස්ථානය, අප විද්‍යාලයේ තුන් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගයුනි තසන්‍යා බටගොඩ සොහොයුරිය, ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!